Questions

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Q. Is there any treatment in Ayurveda for ITP Idiopathic thrombocytopenic purpura (ITP)-Manoj(2014-01-15 10:22:52) - 2014/06/02

මෙහි පළවන්නේ වෙදැස වෙතින් පිලිතුරු අපේක්ෂාවෙන් අපගේ පාඨකයෙක් අප වෙත ඉදිරිපත් කර ඇති ගැටළුවකි. මේ ආකාරයෙන් අප වෙත ඉදිරිපත් කරනා ගැටළු වලට අප පුද්ගලිකව ඔවුනට සුදුසු පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් සහ සුදුසු වෛද්‍යවරුන් වෙත යොමුකිරීම් සිදුකිරීම ඔවුන්ගේ පුද්ගලින විද්‍යුත් ලිපිනයන් හරහා සිදු කරනු ලැබේ. (පුද්ගලිකත්වයට බාධාවන් විය හැකි යැයි සිතන හෝ එසේ ඉල්ලිමක් අප වෙතින් කර සිටින විට හැර අනෙක් සියළු පිලිතුරු අප මෙහි පලකරනුයේ එයින් යම් කිසි දැනුමක් අනෙක් පාඨකයින්ටද ලැබෙනා බැවිනි). ඔබගේ ගැටළු වලටද මේ සේවය ඔස්සේ පිලිතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.
(මෙම ගැටළු අප ඉදිරිපත් කරනුයේ අප වෙත එන විවිධ පාඨක අවශ්‍යතාවයන් ගැන ඔබට දල අදහසක් ලබා ගැනීම සඳහාය.)

Question *
Email *
Name
captcha
Enter The Code *
... ගැටළුවක් ඇතිවන්නේ යම් මොහොතකද වහාම එම ගැටළුවට පිළිතුරුද සොයා ගැනීමට උත්සහ කිරීම පරිපූර්ණ අවබෝධයකට අත්‍යාවශ්‍යය. නිවැරදි හා පරිපූර්ණ අවබෝධයකට ගැටළුකාරි, සැකමුසුතැන් සහිත දැනුම බාධාවකි. අපගේ කැමැත්ත වන්නේද අපගේ පාඨකයින් ගැටළු හෝ සැකමුසු තැන් වලින් මිදුණු උගත් බුද්ධිමත් වෙදැස පාඨකයන් විමයි. විචාරශිලී තැනැත්තාට බොහෝ දේ පහසුවෙන්ම තේරුම් ගැනිමේ හැකියාව පැබේ. විශේෂයෙන් මිනිසාගේ ‍ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍යය වැනි විෂයයක් සම්බන්ධයෙන් ගත් විට මොට වු අඩුපාඩු සහිත දැනුම අත්කර දෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නම් නොවේ. එනිසා අප ඔබට ආරාධනා කරන්නේ ඔබට ඇතිවන ඕනෑම ගැටළුකාරී අවස්ථාවක අප හා සම්බන්ධ වි එම ගැටළු වලට නිවැරදි විසදුම ලබා ගන්නා ලෙසයි. මේ පිටුව වෙන් වන්නේ ඒ සදහායි. ( පෞද්ගලිකව පිළිතුරු අපේක්ෂා කරන ගැටළු සදහා හැර අනෙන් සියළුම ගැටළු සදහා පිළිතුරු මෙහි පළකරන්නේ වැඩි දෙනකු එයින් දැනුවත් වන බැවිනි.)
...