ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Dr A.A.J. Pushpakumara

ජ්‍යේෂ්ඨ කථිකාචාර්යය ආයුර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර
බි.ඒ.එම්.එස්(ගෞරව)(කොළඹ), එම්.එස්(ආයුර්)(ඉන්දියා), යෝග  ඩිප්ලෝමා(ඉන්දියා), පි.ජී.ඩී.එච්.ඩී(කොළඹ වෛද්‍ය පීඨය)

අධ්‍යයනාංශ ප්‍රධාන, ශල්‍ය ශාලාක්‍ය අධ්‍යයනාංශය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය, කැළණිය විශ්වවිද්‍යාලය.

අර්ශස් රෝග, භගන්දර, ගුදමාර්ග තුවාල සහ ගුදමාර්ගගත අර්බුද ඇතුළු සියළුම ගුදමාර්ගගත රෝග සදහා ප්‍රතිකාර කිරීම. ආහාරමාර්ගයේ ඇතිවන ආසාධන, ආහාරමාර්ගයේ ඇතිවන තුවාල ඇතුළු සියළුම ආහාරමාර්ගගත රෝග සදහා ප්‍රතිකාර කිරීම. වෘක්ක, මුත්‍රාශය සහ මුත්‍රමාර්ග ආශ්‍රිතව ඇතිවන ගල් සහ පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය ඇතුළු සියළුම මුත්‍රමාර්ගයේ ඇතිවන රෝග සදහා ප්‍රතිකාර කිරීම. ‘මිග්‍රේන්/ ඉරුවාරදය’ තත්ත්වය සදහා විශේෂ ආයුර්වේද ප්‍රතිකාර සිදුකරනු ලබයි. තවද ආයුර්වේදයේ සදහන් ප්‍රධාමතම චිකිත්සා කර්‍මයක් වන “අග්නි කර්මස චිකිත්සාව” සාර්ථකව භාවිතා කරමින් ප්‍රතිකාර කිරිමද සිදුකරනු ලබයි.
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය 10781.

 

Senior Lecture & Consultant Ayurvedic Surgeon Dr A.A.J. Pushpakumara
B.A.M.S (Hons) (Colombo), MS (Ay) (India), Dip in Yoga (India), PGDHD (Faculty of Medicine Colombo)

Head of Department Shalya Shalakya, Gampaha Wickramarachchi Ayurveda Institute, University of Kelaniya

Specialized in Anorectal diseases including Hemorrhoids, Anal Fissure, Anal Fistula and Anorectal abscess. Gastrointestinal track diseases including Ulcerative colitis, Crohn diseases, Peptic ulcers and Cholecystitis. urinary tract diseases including Renal & bladder Calculi and BPH. Ayurvedic treatments for migraine condition. Also specialized in Ayurvedic “Agni karma chikithsa”.
Ayurvedic Medical council Register No: 10781

ප්‍රතිකාර කරනු ලබන ස්ථාන සහ වේලාවන්:
• ශල්‍ය සායනය, කාමර අංක පහ, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද (ශික්ෂණ) රෝහල.
සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල පෙ.ව 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා
• ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, අංක139/ඊ2, නුවර පාර, කඩවත.
සදුදා සිට සිකුරාදා දක්වා ප.ව 4.00 සිට 8.00 දක්වා
සෙනසුරාදා දිනවල උදෑසන 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ ප.ව 4.00 සිට 8.00 දක්වා
• “ආයුර්වේද සෙත් අරණ” නුගේගොඩ. ඉරිදා දිනවල උදැසන 8.00 සිට සවස 4.00 දක්වා

Clinics and Consultations:
• Surgery clinic room no 5, Gampaha Wickramarachchi ayurveda (teaching) hospital, Monday, Wednesday and Friday at 9.00am – 12.00am
• Ayurveda medical center, No139/E2, Kandy road, Kadawatha.
Monday to Friday at 4.00pm – 8.00pm
Saturday at 8.00am – 12.00 and 4.00pm – 8.00pm
• “Ayurveda seth arana”, Nugegoda. Every Sundays at 8.00am – 4.00 pm

විමසීම් සදහා : 0774384766

Contact: 0774384766