Consultants »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Subscribe with WEDASA
Email *
 
Dr H. Ishanka malki
Dr P Witharana
ජ්‍යොතිර්වේදි ශාස්ත්‍රපති සමන් ශ්‍රී කොඩිතුවක්කු
Dr.J.T.R.Jayakody
Dr. Kamal Serasinghe
Dr L.P.A. Karunatilake
Dr H.P. Wakkumbura
Dr. S.M.S.Samarakoon
Dr A.A.J. Pushpakumara
Dr M.W Harshani Gayathri Weerasena
Consultants
... සමාජය තුල ඕනෑම විෂයයක් පිළිබදව මූලික දැනුමක් සහ අවබෝධයක් ඇති අය ඕනෑතරම් සිටිය හැකි වුවත් ඉන් එක් විෂයයක් පිළිබදව මනා පරිචයක් සහ විශේෂඥ ඥානයක් අත් කර ගත් අය සිටිය හැක්කේ සිමිත වශයෙනි. ඔවුන් එම විෂය පිළිබදව මනාව හදාරා එම විෂයෙහි අන්තර්ගත සියළුම විෂය කරුණු සහ ප්‍රායෝගික ගැටළු ග්‍රහනය කරගත්තෝ වෙති. එවුන් එම විෂයේ විශේෂඥයින් ලෙස හදුන්වන්නේ එහෙයිනි. මෙම විශේෂඥතා සංකල්පය වඩා හොදින්ම තහවුරු වී ඇත්තේ සහ භාවිතයේ ඇත්තේ වෛද්‍ය විද්‍යාව තුලය. ඇලෝපති වෛද්‍ය ක්‍රමය හෝ වේවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හෝ වේවා මේ සෑම වෛද්‍ය ක්‍රමයකම විවිධ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී සහ විවිධ වෛද්‍ය ශිල්පීය ක්‍රමයන් භාවිතා කිරීමේදී ඒ ඒ අංශයන්ගේ විශේෂඥ දැනුම ඇත්තවුන් පිළිබදව සමාජය වඩාත් උනන්දු වීමක් සහ සැලකිලිමත් වීමක් දැක ගත හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල විශේෂඥතාවය අත්කර ගත් වෛද්‍යවරුන් ඔබට වගකීමකින් යුතුව හදුන්වා දිමට අප තිරණය කලෙමු. එය ඔබට තමන්ගේ වෛද්‍ය ගැටළු සදහා උචිතම පිළිතුර සොයා ගැනීමට උපකාරි වනු ඇත.
...