ආයුර්වේද සංකල්ප හා න්‍යාය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3
Migraine and Marma therapy

Headache can be a sign of different troubles. Frequent headaches gravely affect the quality of life of millions of sufferers. Out of every type, tension headaches are the most extensive type of headache. Migraine is the second most universal kind

Ayurveda and five element theory (pancha maha bhuta vadaya)

Ayurveda is a system of healing which evolved on the Indian subcontinent some 3000-5000 years ago. It was established by the same great ancient sages who produced India’s original system of meditation yoga and astrology. Ayurveda is Sanskrit ward which

විහිළුවටවත් තට්ටු කරන්නේ බලාගෙනයි!

ප්‍රායෝගික ජීවිතයේදී කෙතරම් නම් වැටීම්, තැලීම්, හැපීම්, සීරීම් වලින් අපගේ ශරීරය පීඩාවන්ට පත්වනවාද? එහෙත් එම සෑම සියලු අවස්ථාවකදීම ශරීරයට වන බලපෑම හෝ සිදුවන හානිය ඒකාකාරද? නැතිනම් එකිනෙකට වෙනස්ද? එය එකාකාර නොවන බව නම් අප කවුරුත් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ඇත්තෙමු. ප්‍රතිඵලය

සප්ත ධාතු

ආයුර්වේද වෛද්‍ය සංකල්ප වලට අනූව මනුෂ්‍ය ශරීර රචනාව (Human body Anatomy) පිළිබදව, එයටම ආවේනික වු දැක්මක්, කියැවීමක් ඇත. මනුෂ්‍ය ශරීරය නිර්මාණය වීම සදහා පදනම් වන ප්‍රධානතම මූලධර්ම ලෙස පංච භූත වාදය, ත්‍රිදෝෂ වාදය, සප්ත ධාතු වාදය යන ඒවා දැක්විය හැක.

ත්‍රිදෝෂවාදය

ආයුර්වේදයේ පදනම ත්‍රිදෝෂවාදයයි. ත්‍රිදෝෂවාදය යනුවෙන් හදුන්වනු ලබන්නේ කුමක්දැයි පළමුව පැහැදිලි කර ගැනීම ඉහත ප්‍රකාශය තේරුම් ගැනීමට උපකාර වේ. මක් නිසාද ආයුර්වේද මත අනුකූලව රෝග තත්වයන් හදුනාගැනීමටත්, මනුෂ්‍ය ශරීරය ගැන හැදෑරීමටත්, ලෝකය හා එහි ක්‍රියාවන් ඉගැනීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැනගත යුතු දෙය වන්නේ

සද්වෘත

චරක සංහිතාවේ සූත්‍රස්ථානයේ අටවන අධ්‍යායය ඉන්ද්‍රීයෝපක්‍රමණිය අධ්‍යායයි. මෙම අධ්‍යායයේ අඩංගු ශ්ලෝකයන් අතර නව වැනියට සදහන් ශ්ලෝකය සුවිශේෂි ශ්ලෝකයක්  ලෙස දැක්විය හැක. එහි ප්‍රකාශ වන්නේ සද්වෘත පිළිබදවයි. සද්වෘත්තයේ හැසිරීම හේතු කොට ගෙන යම් හෙයකින් නිරෝගි බව සහ ඉඳුරන් දිනීම යන දෙකම

වෛද්‍යාදි චතුෂ්පාදය

“භිෂගද්‍රව්‍යාණ්‍යු පස්ථාතා – රෝගී පාදචතුෂ්ටයම් ගුණවත් කාරණං ‍ඥෙයං – විකාරච්‍යුපශාන්තයේ;” රෝග වලින් සුවය ලැබීම සඳහා වෛද්‍යවරයා, ඖෂධ ද්‍රව්‍ය, උපස්ථායකයා සහ රෝගියා යන පාදයන් හතර (චතුෂ් පාදය) එක්වීම හෙවත් සම්බන්ධවීම  අවශ්‍ය යැයි චරක ආචර්ය වරයා විසින් ප්‍රකාශ කර ඇති ඉහත සංස්කෘත

චිකිත්සාව යනු

ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ඇති සුවිශේෂි භාවය වන්නේ  එහි සදහන් වන සියලුම කරුණු මනා ලෙස පැහැදිළි කර දීමට පුරාණ ආචාර්යවරු කටයුතු කර තිබිමයි. එ සදහා පුරාණ ග්‍රන්ථ වල සදහන් සෑම මාතෘකාවක්ම, පදයක්ම නිර්වචනය කිරීම පළමුව ඔවුන් විසින් සිදුකර ඇත. පසුව එම

1 2 3
...

පුරාතන භාරතයේ විසු විවිධ මට්ටම් වල ප්‍රාඥයින් විසින් තමන්ගේ බුද්ධි ප්‍රමාණයන්ට සාපේක්ෂව වන පරිදි පරිකල්පනය කොට ලෝකය විග්‍රහ කර ගැනීමට පෙළඹුනහ. ලොව බිහිවීම හා එහි පැවැත්ම සේම ලොකයේ විනාශයද පුද්ගලයා පදනම් කර ගනිමින් ජීවින්ගේ බිහිවීමේ සිට ජීවිතයේ අවසාන අරමුණ වන්නාවු දෙය පවා මෙම පෙරදිග බුද්ධිමතුන්ට විෂය විය.
තම පාණ්ඩිත්වය හුදෙක් කියැවිමේන්හෝ පරිකල්පනයෙන් පමණක් ගොඩ නගා ගැනීමට සීමා නොවී අධ්‍යාත්මික ශක්තින් ආධාරයෙන්ද තම තත්ත්වයන් දියුණු කර ගැනීමට ඔවුන් කටයුතු කලහ. එකකට එකක් වෙනස් කියෑවීම් වලින් සමන්විත වුවත් බොහෝ වාදයන්ගේ අවසාන අරමුණ වූයේ එකකි. එයට එකල භාරතයේ දැඩිව මුල්බැසගෙන තිබූ හින්දු දහමේ බලපෑම හේතු වන්නට ඇත.කෙසේ වෙතත් ආයුර්වේදය යනු එකල බිහිවු විවිධ දර්ශනවාද වලින් පෝෂණය වී ගොඩනැගුනු වඩාත් පැහැදිලි හා සවිස්තරාත්මක දර්ශනයක් ලෙස දැක්විය හැක. වෛද්‍ය කර්මයක් ලෙස සැලකීමේදිද ආයුර්වේදය ලොව බිහිවු ප්‍රථම වඩාත් නිරවුල් හා අංගසම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රය බව පැවසීම නිවැරදිය.
එයට අනන්යැ වූ සංකල්ප හා න්යාගයන් ඇති අතර ඒවා නොදැන හෝ අවබෝධ කර නොගෙන ආයුර්වේදය තේරුම් ගැනීමට යාම අර්ථශූන්යඇය. ආයුර්වේදය ඉගෙනීමේ යතුර වන්නේ මේ සංකල්ප හා න්යා යයන් පිළිබද දැනුමයි.

...