ආයුර්වේද සංකල්ප හා න්‍යාය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3
ආයුර්වේද ප්‍රතිකාරය තුල උපදේශන‍යද අන්තර්ගතය.

නවින මනෝවිද්‍යාත්මක උපදේශනය තුලින් සිදු කිරිමට යත්න දරන ප්‍රතිකාර කාර්යයට සමාන කාර්යය කොටසක් ආයුර්වේදයේ ප්‍රතිකාර පද්ධතිය තුල අන්තර්ගතව ඇති බව පැහැදිලිය . වෙනසකට ඇත්තේ වෙතන් විෂය කොටසක් ලෙස හුවා දක්වා නොතිබීමයි. නමුත් ආයුර්වේදයේද උපදේශන කොටසක් ඇතිබව පිළිගැනීමට එම විශේෂ කොට නොදැක්වීම තවදුරටත් ගැටළුවක් නොවනු ඇත.

නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නිවැරදිව සැකසු ඖෂධ වලින් පමණි………..

සුවිශේෂි සංකල්ප හා මුලධර්ඹ ඇති ආයුර්වේදයේ මාර්ගෝපදේශයන් අනුගමනය නොකර සකසනු ලබන ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ හෝ ප්‍රතිකාරයන් වෙත යොමුවී ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලද කල්හී සමස්ථ ආයුර්වේදයටම ගැරහීම හෝ අපහස කිරීමට පෙළඹි සිටින අයුරක්ද අපට දක්නට ලැබේ. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් සිදු කරන ශුද්ධ ආයුර්වේද ප්‍රතිකාරයන් තුල ඇති සාර්ථකභාවය ස්ථිර අතර එවැනි ස්ථිරත්වයක් අත් පත් කර ගත හැක්කේ මෙවැනි සුවිශේෂි අංශ කෙරෙහිද අවධානය යොමුකර නිශ්පාදනය කරණ ඖෂධ යොගයන්ගේ සහයද ලබා ගත් විට කිව යුතුය.

Ayurvedic Nadi Pariksha (Pulse Examination)

 The importance of Nadi, that the pulse like a lamp enlighten the various conditions of Tridosha singly or in combination in a person who may be an infant or an adult or an old; a deaf or a dump, conscious

අඩහ කෑම දහස් වටී… සමබරව කෑම කෝටියක් වටී.

ආයුර්වේදයට අනුව අපේ ආහාරය හැම වෙලාවෙම ප්‍රධාන ධාතූන් සප්තකය සපුරා ගන්න පුළුවන් ආකාරයට සකස් වෙලා තියන්න ඕනෙ. අපි ගන්න ආහාරයේ අපි හිතමු වැඩියෙන් මේද ධාතුව අඩංගු වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ අපි වැඩිපුරම ශරීරයට ගන්නේ මේද. මෙතන්දි මේ ධාතු සප්තකය සමබරව වැඩ කරන්නේ නැහැ.

ඔබටත් ඇ‍ඟේ ඌෂ්නේ වැඩිද??? (පළමු දිගහැරුම)

ඔබ අප කවුරුත් ගමෙන් ආපු අය. අපිට නොයෙක්වර ඇහිලා තියන වචනයක් තමයි, ඌෂ්ණය කියන වචනේ. මම කොළඹදීත් මේ කථාව අහලා තියනවා. නමුත් මට සා/පෙ, උ/පෙ කාලෙත් මේක තේරුනේ නැහැ. ආයුර්වේදෙට ගිහිල්ලත් ගොඩක් කල් යනකම්ම මට මේක තේරුනේ නැහැ. දැන් වෛද්‍යවරයෙක්

Ayurveda “Prakruti”

“Discovering your prakruti is the beginning of understanding the qualities of your uniqueness.”

Sub categories of vata dosha

Ayurveda concepts are very strong and well organizing. This is another area proofing that ideology. Vata, pitta and kapha are the main things in ayurveda (tridoosha). You are already knew it.  Again those Tridoosha (three enemies) are divided in to

Thredosha (vata dosha)

In ayurveda, there are several important concepts are available to explain the ayurvedic philosophy and medicinal part. Within those concepts thredosha is the major one of the list. Without having proper knowledge about thredosha it’s very difficult to understand other

1 2 3
...

පුරාතන භාරතයේ විසු විවිධ මට්ටම් වල ප්‍රාඥයින් විසින් තමන්ගේ බුද්ධි ප්‍රමාණයන්ට සාපේක්ෂව වන පරිදි පරිකල්පනය කොට ලෝකය විග්‍රහ කර ගැනීමට පෙළඹුනහ. ලොව බිහිවීම හා එහි පැවැත්ම සේම ලොකයේ විනාශයද පුද්ගලයා පදනම් කර ගනිමින් ජීවින්ගේ බිහිවීමේ සිට ජීවිතයේ අවසාන අරමුණ වන්නාවු දෙය පවා මෙම පෙරදිග බුද්ධිමතුන්ට විෂය විය.
තම පාණ්ඩිත්වය හුදෙක් කියැවිමේන්හෝ පරිකල්පනයෙන් පමණක් ගොඩ නගා ගැනීමට සීමා නොවී අධ්‍යාත්මික ශක්තින් ආධාරයෙන්ද තම තත්ත්වයන් දියුණු කර ගැනීමට ඔවුන් කටයුතු කලහ. එකකට එකක් වෙනස් කියෑවීම් වලින් සමන්විත වුවත් බොහෝ වාදයන්ගේ අවසාන අරමුණ වූයේ එකකි. එයට එකල භාරතයේ දැඩිව මුල්බැසගෙන තිබූ හින්දු දහමේ බලපෑම හේතු වන්නට ඇත.කෙසේ වෙතත් ආයුර්වේදය යනු එකල බිහිවු විවිධ දර්ශනවාද වලින් පෝෂණය වී ගොඩනැගුනු වඩාත් පැහැදිලි හා සවිස්තරාත්මක දර්ශනයක් ලෙස දැක්විය හැක. වෛද්‍ය කර්මයක් ලෙස සැලකීමේදිද ආයුර්වේදය ලොව බිහිවු ප්‍රථම වඩාත් නිරවුල් හා අංගසම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍රය බව පැවසීම නිවැරදිය.
එයට අනන්යැ වූ සංකල්ප හා න්යාගයන් ඇති අතර ඒවා නොදැන හෝ අවබෝධ කර නොගෙන ආයුර්වේදය තේරුම් ගැනීමට යාම අර්ථශූන්යඇය. ආයුර්වේදය ඉගෙනීමේ යතුර වන්නේ මේ සංකල්ප හා න්යා යයන් පිළිබද දැනුමයි.

...