ආයුර්වේද ඉතිහාසය හා සාහිත්‍යය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2
සුශ්‍රැත සංහිතා (පළමු කොටස)

මූලාරම්භයේ සිටම වෛද්‍ය සම්ප්‍රදායන් දෙකක් යටතේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය දියුණවු බව ආයුර්වේදයේ ආරම්භය විමර්ශනය කිරීමේදි හදුනා ගත හැක. ආත්‍රේය මහාසෘෂිවරයාගෙන් ඇරඹි ගුරුකුලය සහ ධන්වන්තරී සෘෂි ගුරුකුලය යන ප්‍රධාන ගුරුකුල දෙක මත පදනම්ව මෙම බෙදීම සිදුවු බව පෙනේ. රාජසෘෂි ධන්වන්තරීහුගෙන් ශිල්ප

චරක සංහිතාව – පසුබිම් කරුණු

භාරතයේ උපන් විවිධ ශිල්පයන් අතර ආයුර්වේද ශාස්ත්‍රයද ඉහලින්ම වැජඹේ. එම සියළුම ශිල්ප සහ විද්‍යාවන්හීම මුල් අයිතිය සහ ගරුත්වය  තමන්ගේ හින්දු  ධර්මයට  අනුව ලොක පාලක ත්‍රීමූර්තිය (බ්‍රහ්ම, විශ්ණු, ඊශ්වර) වෙත ලබාදීමේ දැඩි අවශ්‍යතාවයක් සහ නැඹුරුවක් පුරාතණයේ විසු බ්‍රහ්මණ පඬිවරුන් තුල විද්‍යමාන

ආයුර්වේද ශාස්ත්‍රයේ ආරම්භය

“විද්” ධාතුවේන් බිදි ඇති “වේද” යන්නෙහි අදහස ඥානය යනුයි. “ආයුඃ” යන්නෙහි අදහස “ආයුෂ” හෙවත් “දිර්‍ඝ ජීවිතය” හෝ “යහපත් ජීවිතය” වේ. ලෙඩ රෝග වලකා ගැනීමෙන් සහ රෝග සුව කර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කීරිමට උපදෙස් දෙන ශාස්ත්‍රය පිළිබදව ඉගෙනීම හෝ ඉගැන්වීම

ආයුර්වේදයේ ආරම්භය

“ඕනෑම යම් දෙයක් ආරම්භ වීම සඳහා එම කරුණ සම්බන්ධයෙන් සමාජයේ යම් නිශ්චිත අවශ්‍යයතාවයක් ඇතිවි තිබිය යුතුමය.අවශ්‍යයතාවයකින් තොරව කිසිදු දෙයක් ආරම්භ වන්නේත් පවතින්නේත් නැත.අවශ්‍යයතාවය යහපත් හෝ අයහපත් එකක් විය හැක.ආයුර්වේදයේ ආරම්භය ඇති වන්නේද මෙම පූර්ව කොන්දේසියට යටත්වය. ආයුර්වේදයේ ආරම්භය කෙසේ වී

අඩසියවස සමරන බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය

කොළඹ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ හෝමාගම දෙසට ගමන් කරන විට නාවින්න මංසන්ධිය පසුකරමින් කිලෝමීටර් එකක් පමණ පැමිනෙනවාත් සමගම හමුවන වත්තේගෙදර බෝධිය අසලින් වමට හැරී තවත් මීටර් දෙසීයක් පමණ පරණ කොට්ටාව මාර්ගයේ කෝට්ටේ දෙසට ගමන් කරන විට මාර්ගයේ දකුණු පස මනරම්

නගා මැරූ අල විෂද?

නගා මැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ කෙසේදැයි යන්නට මෙරට ආයුර්වේද සාහිත්‍යය තුලින් යම් හෝඩුවාවක් ලැබේ. ආයුර්වේද සාහිත්‍යයට අනූව නගාමැරූ අල යන නාමය මෙම ශාකයට ලැබෙන්නේ ඉතිහාසයේ සිදුවුවා යැයි සඳහන් වන එක් අවාසනාවන්ත සිදුවීමක් පාදක කරගෙනය.

1 2
...

පුරාණ භාරතයේ බිහිවු විවිධ දර්ශනවාදයන් අතරින් ආයුර්වේදය වූකලි ඉතා ඉහල ප්‍රසිද්ධියක් අත්කර ගත්තාවූ අපූර්වතම දර්ශනයකි. වසර පන්දහසකටත් වඩා පැරණි ඉතිහාසයක් උරුම වූ ආයුර්වේදයට ආරම්භයේ සිටම වර්ධනය වූ අනන්‍ය සාහිත්‍යයක්ද වූයේය. භාරත දේශයට පමණක් කේන්ද්‍ර නොවී ආයුර්වේදය ව්‍යාප්ත වූ අනෙකුත් පරිධියේ රටවල් තුලින්ද මෙම ආයුර්වේද සාහිත්‍යයය පෝෂණය වූ බව පෙනේ. හින්දු ආගමේ ඉගැන්වෙන මූලික දේව සංකල්ප අනුසාරයෙන් ආයුර්වේදයේ ලොව බිහිවීම විමැසූ පුරාණ හින්දු ආයුර්වේදඥයින් ඒ ඇසුරෙන් ආයුර්වේද සාහිත්‍යයක්ද ගොඩනැංවීම සිදුකලේ ආයුර්වේදය තම මුක්තියට සවි කර ගනිමිනි. ආයුර්වේද ඉතිහාසයත් සාහිත්‍යයත් යන දෙකම කියවන්නන්ට එම නිසා සැම විටම තම ඇරඹුම් ස්ථානය ලෙස පිළිගන්නට වන්නේ හින්දු ආගමික දෙවියෙකු වන මහා බ්‍රහ්මයා ආයුර්වේදය ශ්ලෝක ලක්ෂයකින් පැවසු බව සදහන් සිදුවීමයි.

...