අෂ්ඨාංග ආයුර්වේදය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 4 5 6
Ayurveda Surgery (Shalya Tantra)

Ayurveda Surgery which forms one of the eight specialties of Ayurveda was known as Shalya Tantrain ancient texts.  Ayurveda in general and Shalya Tantra in particular in ancient times had reached the zenith of its achievement.  Ayurveda represents both a

සර්පයින් හදුනා ගනිමු!
දෙපත් කලුවා(උග්‍ර විෂ) Sri lankan coral snake

ඔබ නිසි පරිදි සර්පයින් හදුනන්නේ නම් සහ සර්ප දෂ්ටයක් සිදු වීම වලක්වා ගනිමින් ජීවත් වීමට දන්නේ නම් කිසි ලෙසකින් වත් සර්පයින් මරා දැමීමට නොපෙළඹිය යුතු බවයි. දුටු දුටු විගස අතට අසුවන දෙයකින් පහර දී මෙම සත්ත්වයින් මරා දමන්නේ නම් එසේ කරනුයේ සැබෑ ලෙසම මොඩයෙක් විසිනි. අපට මේ පොළවේ යම් අයිතියක් ඇත්ද ඒහා සමානම අයිතියක් මෙම සත්ත්ව කොට්ඨාශයටද පොළවේ හිමි වන්නේය. ඔවුන් තමන්ගේ ආරක්ෂාව සදහා ගනු ලබන ආරක්ෂිත උපක්‍රමයක් නිසා මිනිසාට එයින් අනතුරක් සිදුවිය හැකි මුත් මිනිසා විසින් ආරක්ෂාකාරී වන්නේ නම් එම අනතුරෙන්ද මිනිසාට ගැලවිය හැක. එසේ නොකොට මිනිසා විසින්ද පහර දීමට ගිය හොත් සර්පයා සහ මිනිසා අතර වෙනසක් ඇති නොවුනු ඇත.

තරහ යනවා වැඩිද? එහෙනම් මේක කියවන්න

පරම්පරා සාධකය,  භෝජනය කරනු ලබන ආහාරපාන වල විෂමතා සහ ජීවන චර්යාවන්ගේ වැරදි අඩුපාඩු හේතු කොට ගෙන පුද්ගලයන්ට වැලදෙන රෝගයන් අතුරෙන් ඉදිරියෙන්ම කියැවෙන රෝග කිහිපයක්ම ආයුර්වේදයේ දක්වා ඇත. මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම රෝගයන් අතුරෙන් වඩා වැඩි සමාජ

කට පරෙස්සම් කර ගත්තොත් හොදයි!

සෑම වසරකම නොවැම්බර් දහහතර වැනි දින ලොවපුරා ජනතාව පෙළගැසෙන්නේ වර්තමානය වන විට ‍ලොව බරපතලම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වී ඇති රෝගයක් පිළිබදව සමාජයේ නිසි අවධානය යොමුකිරීමටයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛන වාර්ථා වලට අනූව මිලියන හත්දහසක්

වේදනාකාරි “ඉරුවාරදය” හදුනා ගනිමු.

සුශ්‍රැත සංහිතා උත්තර තන්ත්‍ර විසිපහ සහ විසිහය අධ්‍යායයන් දෙක  පිළිවෙලින් ශිරෝරෝග විඥානීය අධ්‍යායය සහ ශිරෝරෝග ප්‍රතිෂේධ අධ්‍යායය යන අධ්‍යායයන් දෙක වේ. මෙම අධ්‍යායන් දෙකෙහි අඩංගුව ඇත්තේ ආයුර්වේදය විසින් හදුනා ගෙන ඇති සියළුම ශීර්ෂ රෝග සහ ඒවායේ ලක්ෂණද එසේම ඒවා සදහා

ගෘධ්‍රැසි රෝගය

අසුවක් වු වාත රෝගයන් අතරින් ගෘධ්‍රැසි නම් වු රෝග අවස්ථාව වර්ථමානයේ ඉතා බහුලව සමාජය තුල දැක ගත හැකි රෝගාවස්ථාවක් ලෙස දැක්විය හැක. බටහිර වෛද්‍යවරුන් විසින් ‘සයටිකා/සයටික් නියුරයිටිස්’ (Sciatica/Sciatic neuritis) යන නාමයන්ගෙන් හදුන්වා දෙන්නේද මෙම රෝග තත්වයයි. ‍ගෘධ්‍රැසි යන නාමය මෙම

බිළිඳා සහ රත කල්කය

දේශීය සංස්කෘතිය තුල ශ්‍රී ලාංකිකයන් උරුම කර ගත් තවත් එක් සුවිශේෂී දේශීය ඖෂධ යෝගයක් ලෙස රත කල්කය හදුන්වා දිය හැක. දේශීය චිකිත්සාව තුළ පමණක් හමුවන මෙම මහානර්ඝ ඖෂධය විශේෂයෙන්ම බිළිඳුන් සහ කුඩා දරුවන්ට වැළදෙන රතගාය ලෙස හැදින්වෙන රුධිරගත රෝගාවස්ථාව සදහා

1 4 5 6
...

අෂ්ටාංගයෙකින් සමන්විත වූ ආයුර්වේදය වනාහි අථර්ව වේදයට අයත් උපාංගයෙකි. එය භගවත් වූ මහාබ්‍රහ්ම තෙම ප්‍රජාව මැවීමට පළමුව ශ්ලෝක ලක්ෂයකින් හා අද්ධ්‍යාය දහසෙකින් හා යුක්ත කොට ප්‍රකාශ කළේය. අනතුරුව මිනිසුන්ගේ අල්පායුෂකත්වය හා අල්ප මේධාව (බුද්ධිය) හා අවලෝකනය කොට, කොටස් අටෙකට බෙදා ප්‍රණයනය කෙළේය; ඒ මෙසේයි:-
ශල්‍යය, ශාලාක්‍යය, කාය චිකිත්සා, භූත විද්‍යා, කෞමාරභෘත්‍ය , අගදතන්ත්‍ර , රසායන තන්ත්‍ර, වාජීකරණ තන්ත්‍ර යන විසිනි.
-සුශ්‍රැත/ සූත්‍ර/ වේදෝත්පත්ති අද්ධ්‍යායය/5-6

...