අෂ්ඨාංග ආයුර්වේදය » ශල්‍ය තන්‍ත්‍රය »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2
ශිරා ග්‍රන්ථි හෙවත් නහර ගැට ගැසීම/“Varicose vein”

වර්තමානයේ වැඩිහිටි මෙන්ම තරුණ පුද්ගලයන් අතරද බහුලව දැක ගත හැකි රෝග තත්ත්වයක් ලෙස ශිරා ග්‍රන්ථි රෝගය දැක්විය හැක.  මෙය කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂ පක්ෂය අතර බහුල අතර ජාන සම්බන්දයක් මත පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන ස්වභාවයක්ද දැකගත හැක. අපස්ඵිත ශිරා ලෙසද හැදින්වෙන

පරිකර්තිකා රෝගය(Anal fissure)

ගුද මාර්ගයේ පිටත ගුද විවරය අසල බාහිර ගුදවලියේ ඇතිවන දිග් ආකාර වූ සියුම් ඉරීමක්/පැලීමක් පරිකර්තිකා රෝගය ලෙස හඳුන්වනු ලැබේ. මෙය බහුලව පවතින රෝග තත්ත්වයක් වුවද රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන තත්ත්වයක් දැකගත හැක. ගුද ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන තීව්‍ර වේදනාවක්

මුත්‍ර අශ්මරී (Calculi)

මුත්‍ර ව්‍යුහාව ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් බහුලව දැක ගත හැකි රෝග තත්ත්වයක් ලෙස මුත්‍ර අශ්මරී හැදින්විය හැක.මෙහිදී ඇතිවන වේදනාව මිනිසාට ඇතිවන නොඉවසිය හැකි වේදනාවන් අතුරින් එකක් ලෙස දැක්විය හැක. ආයුර්වේදයේ දක්වා ඇති මහා රෝග අටෙන් එක් රෝගයන් වන මෙය ශල්‍ය

Migraine and Marma therapy

Headache can be a sign of different troubles. Frequent headaches gravely affect the quality of life of millions of sufferers. Out of every type, tension headaches are the most extensive type of headache. Migraine is the second most universal kind

භගන්දර (Fistula in ano) රෝගය නිට්ටාවටම සුව කළ හැකියි!
fistula

එදා මෙදා තුර සුවහසක් රෝගීනට සෙත සැලසු අයුර්වේද ප්‍රතිකාර ක්‍රමය වනාහි අති සුවිශේෂ ප්‍රතිකාර ක්‍රමයකි. ශතවර්ෂ ගණනාවක් සිට පැවත එන මෙම වෛද්‍ය ක්‍රමය අද දක්වාම නොනැසි පවතින්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසාමය. වර්තමානයේ බටහිර වෛද්‍ය විද්‍යාවට පවා අභියෝගයක්ව පවතින රෝග අවස්ථා

Ayurveda Surgery (Shalya Tantra)

Ayurveda Surgery which forms one of the eight specialties of Ayurveda was known as Shalya Tantrain ancient texts.  Ayurveda in general and Shalya Tantra in particular in ancient times had reached the zenith of its achievement.  Ayurveda represents both a

තරහ යනවා වැඩිද? එහෙනම් මේක කියවන්න

පරම්පරා සාධකය,  භෝජනය කරනු ලබන ආහාරපාන වල විෂමතා සහ ජීවන චර්යාවන්ගේ වැරදි අඩුපාඩු හේතු කොට ගෙන පුද්ගලයන්ට වැලදෙන රෝගයන් අතුරෙන් ඉදිරියෙන්ම කියැවෙන රෝග කිහිපයක්ම ආයුර්වේදයේ දක්වා ඇත. මෙම ලිපිය තුලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එම රෝගයන් අතුරෙන් වඩා වැඩි සමාජ

1 2
...

ලොව පහළවූ පළමු ශල්‍ය වෛද්‍යවරයා සුශ්‍රැත ආචාර්යවරයාය යන්න පෙරාපර දෙදිග සෑම බුද්ධිමතෙතුම අවිවාදයෙන් යුතුව පිළිගන්නා පොදු විශ්වාසයකි. සුශ්‍රැත ආචාර්යවරයා ශල්‍ය ප්‍රතිකාරයේ විශිෂ්ඨයෙකු වන අතරම එතුමන් විසින් රචිත සංහිතා ග්‍රන්ථයද එම විශිෂ්ඨත්වය උරුම කරගෙන ඇත්තේය.
නානාවිධ වූ තෘණ, ලී කැබලි, ගල්කැට, පස්, යකඩ කැබලි, කැට කැබිලිති, ඇටකටු, කෙස්, නිය, සැරවා, ලේ, ගැබ තුල වන මළ දරු හෝ මූඪ ගර්භ යනාදී ආකාර ඇති ශල්‍ය වර්ග උදුරා(උපුටා) දැමීම සදහාද යන්ත්‍ර,ශස්ත්‍ර, ක්ෂාර, අග්නි යන මේවායේ ප්‍රයෝගය සහ ව්‍රණ විනිශ්චය සදහාද ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වන තන්ත්‍රය ශල්‍ය තන්ත්‍රය ලෙස සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇත.

...