අෂ්ඨාංග ආයුර්වේදය » කාය චිකිත්සාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4
මහාන්ත්‍රික ප්‍රදාහය/Ulcerative colitis

මහාන්ත්‍රය ආශ්‍රිතව ඇතිවන කාලීන ප්‍රදාහාත්මක තත්ත්වයක් ලෙස මෙම රෝගය හැඳින්විය හැකිය. මහාන්ත්‍රය යනු ආහාර මාර්ගයේ අවසාන කොටස වන අතර අපද්‍රව්‍ය රැස්වී පවතින්නේ මෙහිය. මෙම රෝග තත්ත්වයේදී මහාන්ත්‍රයේ ඇතුලත ආස්තරණයේ ප්‍රදාහාත්මක තත්ත්වයක් දැක ගත හැකි අතර ඒ ආශ්‍රිතව තුවාලද පවතී. මෙහිදී

පරිකර්තිකා රෝගය(Anal fissure)

ගුද මාර්ගයේ පිටත ගුද විවරය අසල බාහිර ගුදවලියේ ඇතිවන දිග් ආකාර වූ සියුම් ඉරීමක්/පැලීමක් පරිකර්තිකා රෝගය ලෙස හඳුන්වනු ලැබේ. මෙය බහුලව පවතින රෝග තත්ත්වයක් වුවද රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන තත්ත්වයක් දැකගත හැක. ගුද ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන තීව්‍ර වේදනාවක්

බෙල්ලේ අමාරුවට කොට්ටය මාරු කිරීම

සමාජයේ බහුතරයක් දෙනා තමන්ගේ ජීවිත කාලය තුලදී අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ පීඩා විදි රෝග තත්ත්වයක් ලෙස මන්‍යාස්තම්භ/ ග්‍රිවාස්තම්භ රෝගය හැදින්විය හැක. මන්‍යස්තම්භ යන නාමය බොහෝ දෙනෙකුට නුහුරු විය හැකි වුවත් “නිදි උලුක්කුව” යන නම නම් කිසිවෙකුටත් ආගන්තුක විය නොහැක්කේ

ශ්විත්‍ර රෝගය ගැන අනියත බියක් ඇතිකරගන්න එපා!

සමේ ඇතිවන රෝග තත්ත්වයන් අතරින් වඩාත් ප්‍රචලිතම රෝග තත්ත්වයක් තමයි ශ්විත්‍ර නැතිනම් සුදුකබර ලෙස හදුන්වන රෝග තත්ත්වය. එහි ප්‍රධාන රෝග ලක්ෂණය නිසාම තමයි එය එතරම් සාකච්ඡාවට බදුන් වෙන්නේ. බොහෝ දෙනෙකු මෙම රෝගය ගැන දන්නේ සුදු කබර කියන නමෙනුයි. නමුත් එය

මුත්‍ර අශ්මරී (Calculi)

මුත්‍ර ව්‍යුහාව ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් බහුලව දැක ගත හැකි රෝග තත්ත්වයක් ලෙස මුත්‍ර අශ්මරී හැදින්විය හැක.මෙහිදී ඇතිවන වේදනාව මිනිසාට ඇතිවන නොඉවසිය හැකි වේදනාවන් අතුරින් එකක් ලෙස දැක්විය හැක. ආයුර්වේදයේ දක්වා ඇති මහා රෝග අටෙන් එක් රෝගයන් වන මෙය ශල්‍ය

Ayurvedic Management of the Rheumatoid Arthritis

Rheumatoid Arthritis (RA) is a chronic inflammatory disorder of Joints that causes pain, swelling, stiffness and loss of function in affected joints. Unlike the common arthritis, it is an autoimmune disease, that is, our own immune system mistakenly attacks our

Gastritis

Gastritis is known as ‘Urdhvaga Amlapitta’ in Ayurveda terminology. Ayurveda considers Gastritis to be the result of pitta vitiation in the body constitution. Gastritis is not just one disease but it is a group of conditions, in which is inflammation

කට පරෙස්සම් කර ගත්තොත් හොදයි!

සෑම වසරකම නොවැම්බර් දහහතර වැනි දින ලොවපුරා ජනතාව පෙළගැසෙන්නේ වර්තමානය වන විට ‍ලොව බරපතලම සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වී ඇති රෝගයක් පිළිබදව සමාජයේ නිසි අවධානය යොමුකිරීමටයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛන වාර්ථා වලට අනූව මිලියන හත්දහසක්

1 2 3 4
...

“ කාය චිකිත්සා නාම සර්වාංග සංශ්‍රීතානාං ව්‍යාධිනාං ජ්වරාතීසාර රක්ත පිත්ත ශොෂොන්මාද අපස්මාර කුෂ්ඨ මේහාදීනා මුපශමනාර්ථිම්”
යනුවෙන් සුශ්‍රැත සංහිතාවේ කාය චිකිත්සාව හදුන්වා දී ඇත. උණ, අතීසාර, රත්පිත්, ශෝෂ, උන්මාද, අපස්මාර, කුෂ්ඨ, ප්‍රමේහ ආදී වු සර්වාංගගත රෝග විනිර්ණය කිරීම හා සුවකිරීම පිළිබද ඉගැන්වීම කාය චිකිත්සාව යැයි ඉහත ‍ශ්ලෝකයේ තේරුමෙන් දැක්විය හැක. සුශ්‍රැතාචාර්යවරයා ශ්‍රේෂඨ ආයුර්වේද ශල්‍ය චිකිත්සාව පදනම් කර ගත්තා සේ ආත්‍රේය සම්ප්‍රදාය ගුරු කොට ගත් චරකාචාර්යවරයා කාය චිකිත්සාව පදනම් කර ගත්තේය. එබැවින් කාය චිකිත්සාව පිළිබදව සාකච්ඡාවේදී නිතැතින්ම චරක මතය හා ඉගැන්වීම සොයා බැලීමට සිදුවේ. ඒ අනූව සර්වාංග‍ රෝගයන්ගේ සාධ්යය අසාධ්යඅ බව අනූව මහා රෝග සහ සූක්ෂම රෝග යනුවෙන් වර්ගකර දක්වා ඇති රෝගයන් පිළිබදව අවධානය යොමුකල යුතුව ඇත. එසේම වර්තමානයේ දැකගත හැකි විවිධ රෝග තත්ත්වයන් පිළිබදවද ආයුර්වේදානුකූල පැහැදිළිකිරීම්ද කාලීන අවශ්‍යතාවයක්ව පවති.

...