අෂ්ඨාංග ආයුර්වේදය » කාය චිකිත්සාව »

ad_here

Ayur Expo2016

Gampaha weda gedara

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4
Ayurveda and Diabetes mellitus

According to WHO Statics DM (Diabetes Mellitus) is one of the leading Noncommunicable diseases (NCDs) in the world today. There are millions of peoples dyeing annually from DM. DM has very old records. In Ayurveda it has unique classification and methodology for describe to DM. “madumeha” is the term used in ayurvedic medicine to describe diabetes mellitus.

Carpal Tunnel Syndrome ශල්‍ය ප්‍රතිකාරයට විකල්පයක් තිබේද?

“මැණික් කටු උමගේ සහලක්ෂණය” නම් රෝගයක් ගැන ඔබ දැනුවත්ද? නැතිනම් “විශ්වාචී/විශ්වාහි” වැනි නමකින් හඳුන්වන රෝගයක් ගැන දැනුවත්ද? එසේත් නැතිනම් Carpal Tunnel Syndrome යන ඉංග්‍රීසි නමකින් හඳුන්වන රෝග අවස්ථාවක් ගැන ‍දැනුවත්ද?බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුල CTS නම් කෙටි නාමයෙන් හඳුනාගන්නා මෙම රෝගය බටහිර වෛද්‍ය ප්‍රතිකාර අංශයට මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර අංශයටද ඉතාම සුවිශේෂි රෝග අවස්ථාවක් බව කිව හැක. මෙම රෝගය සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාර පිළිබඳව සමාජයේ ඇති ප්‍රතිවිරුද්ධ ආකල්ප නිසාවෙන් එවැනි සුවිශේෂි බවක් නිතැතින්ම මෙම රෝගය සඳහා ලැබී ඇත්තේ යැයි කිව හැක.

කුරුලෑ (Acne Vulgaris or Pimples)

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කුරුලෑ හඳුන්වන්නේ “යුවාන පිඩකා” හෙවත් “මුඛ දූෂිකා” යන නාමයෙනුයි. වැඩිපුර මුහුණේ ඇතිවන නිසා මුඛ දුෂිකා යන නාමය යෙදි ඇත. ඒ වගේම තරුණ වයසේදී ඇති වන නිසා යුවාන පිඩකා යන නාමය භාවිතා කෙරී ඇත. ආයුර්වේදයේදි මේවා දක්වා ඇත්තේ ක්ෂුද්‍ර රෝග ලෙස වර්ග කෙරී ඇති රෝග කාණ්ඩය යටතේ‍ය.
කුරුලෑ ප්‍රධානවම හටගන්නේ මුහුණෙහිය. මීට අමතරව බෙල්ල, පපුව, පිට, උරහිස් යන ස්ථාන වලත් ඇති විම සිදුවේ. විශේෂයෙන්ම තෙල් සහිත සමක් ඇති අයගේ කුරුලෑ ඇති විමේ වැඩි ප්‍රවනතාවක් ඇත.

Ayurvedic Management for BPH (Benign Prostatic Hyperplasia)

In our experience Ayurveda medicines along with healthy food habits and lifestyle give very good results provided the patient starts the treatment after knowing the problem. Unlike allopathy the patient has to take the responsibility of curing his disease.More radical conventional treatment involves an operation to remove some, or all, of the prostate. But the after effects of this type of surgery can be uncomfortable. worse still, it can result in irreversible impotence.

Cervical Spondylosis is curable

Cervical spondylosis is a degenerative joint disorder with the symptoms of Pain, Restricted and Painful Movements of the neck Joints and later Joint Instability. It is a slow progressive disorder and occurs usually after the age of 40 years. Thus due to these similarities, Grivasandhigatavata and cervical spondylosis can be taken as similar disease condition.

Ayurveda and Diabetes mellitus

“madumeha” is the term used in ayurvedic medicine to describe diabetes mellitus. Information about this disease has been available to the Indian people since ancient time. In Ayurveda (2500 BC) of the vedic literature (the oldest literature in the world), diabetic mellitus is mentioned as “Aasttravam”, meaning excessive urination (polyuria).

සැමටම උරුම නිරෝගිමත් කෙස්කලඹ

බහුල වශයෙන් කෙස් ගැලවී යාම ආයුර්වේදය තුල හඳුන්වන්නේ “ඛාලිත්‍යය” යන නමින්ය. එසේම අකලට කෙස් සුදුවීම “පාලිත්‍යය” ලෙසද හඳුන්වයි.හිසකෙස් ගැලවී යාමට විවිධ හේතු බලපානු ලැබේ. ඒවා ප්‍රධාන ලෙස අපගේ ආහාර, ඖෂධ සහ විහරණ හේතුවෙන් ඇතිවන ඒවා බව දැක්විය හැක.කුමන හේතුවක් මත මෙවැනි තත්ත්වයක් ඇති වුවත් අධික වශයෙන් කෙස් ගැලවී යෑම පාලනය කළ හැකිය. මේ සඳහා ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇත.

මුත්‍ර කෘච්ඡ්‍ර, මුත්‍රඝාත සහ අශ්මරී

 බහිස්‍රාවි කාර්යයද ඉටුකරන මෞත්‍ර ලිංගික පද්ධතිය සිරුර තුලදි ඉටුකරන්නේ අතිශයින්ම වැදගත් කාර්යයකි. එය හෘදය, මොළය, පෙනහලු වැනි ඉන්ද්‍රියන් සිරුර තුල ඉටු කරන කාර්යය තරම්ම වැදගත් යැයි පැවසිය හැක.   දිනපතා අප ගනු ලබන ආහාරපාන වල අන්තර්ගත පොෂණ පදාර්ථ රුධිරය මගින් උරාගැනීමෙන්

1 2 3 4
...

“ කාය චිකිත්සා නාම සර්වාංග සංශ්‍රීතානාං ව්‍යාධිනාං ජ්වරාතීසාර රක්ත පිත්ත ශොෂොන්මාද අපස්මාර කුෂ්ඨ මේහාදීනා මුපශමනාර්ථිම්”
යනුවෙන් සුශ්‍රැත සංහිතාවේ කාය චිකිත්සාව හදුන්වා දී ඇත. උණ, අතීසාර, රත්පිත්, ශෝෂ, උන්මාද, අපස්මාර, කුෂ්ඨ, ප්‍රමේහ ආදී වු සර්වාංගගත රෝග විනිර්ණය කිරීම හා සුවකිරීම පිළිබද ඉගැන්වීම කාය චිකිත්සාව යැයි ඉහත ‍ශ්ලෝකයේ තේරුමෙන් දැක්විය හැක. සුශ්‍රැතාචාර්යවරයා ශ්‍රේෂඨ ආයුර්වේද ශල්‍ය චිකිත්සාව පදනම් කර ගත්තා සේ ආත්‍රේය සම්ප්‍රදාය ගුරු කොට ගත් චරකාචාර්යවරයා කාය චිකිත්සාව පදනම් කර ගත්තේය. එබැවින් කාය චිකිත්සාව පිළිබදව සාකච්ඡාවේදී නිතැතින්ම චරක මතය හා ඉගැන්වීම සොයා බැලීමට සිදුවේ. ඒ අනූව සර්වාංග‍ රෝගයන්ගේ සාධ්යය අසාධ්යඅ බව අනූව මහා රෝග සහ සූක්ෂම රෝග යනුවෙන් වර්ගකර දක්වා ඇති රෝගයන් පිළිබදව අවධානය යොමුකල යුතුව ඇත. එසේම වර්තමානයේ දැකගත හැකි විවිධ රෝග තත්ත්වයන් පිළිබදවද ආයුර්වේදානුකූල පැහැදිළිකිරීම්ද කාලීන අවශ්‍යතාවයක්ව පවති.

...